අස්ගිරි සංඝ සභාවෙන් ලක්ෂ 50ක් කොවිඩ් අරමුදලට
27 March 2020
අස්ගිරි සංඝ සභාවෙන් ලක්ෂ 50ක් කොවිඩ් අරමුදලට
27 March 2020
කොවිඩ් 19 වසංගතය වැළැක්වීමේ අරමුදලට සියම් මහා නිකායේ අස්ගිරි සංඝ සභාව රුපියල් ලක්ෂ 50ක් පරිත්‍යාග කිරීමට කර තිබේ.
රට තුළ පවතින ආපදා තත්වයෙන් මහජනයා මුදවා ගැනීමට රජයට සහය වීම සම්බන්ධයෙන් අස්ගිරි කාරක සංඝ සභාව සාකච්ඡා කරමෙම අරමුදල පරිත්‍යාග කල බව අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී හිමියෝ පැවසීය.