අවු. 16ට අඩු දරුවන් මෙහෙකාර සේවයට යොදා ගන්න ස්ථාන සොයා වැටලීම්
දරුවන් මෙහෙකාර සේවයට යොදා ගන්නා ස්ථාන සොයා අද (27) සිට මෙහෙයුම් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ බස්නාහිර පළාත තුළ අද දිනයේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා….