News

අවිස්සාවේල්ල පරණ පාර වසා දැමේ

අවිස්සාවේල්ල පරණ පාර කොටිකාවත්ත ප්‍රදේශයෙන් වසා දමා ඇති බවට වාර්තා වෙයි.

ඒ ජල නළයක් කැඩීයාම හේතුවෙන්ය.