brand logoaward badge

අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීම හෙට

20 December 2018

අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීම හෙට දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පෙරවරුවේ කැබිනට් අමාත්‍ය ධූරවල අමාත්‍යවරු දිවුරුම්දීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ බව පැවසුවා. ඒ අනුව අද පත් වු ඇමතිවරුන්ගේ අමාත්‍යාංශවල ලේකම්වරුන් හෙට (21) පත් කිරිමට නියමිතයි. කැබිනට් අමාත්‍යවරු 29ක් අද දිනයේ අමාත්‍යධූරවල දිවුරුම් දෙනු ලැබුවා.
 

More News..