brand logo

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස ඒ.එච්.එම්.ඩී නවාස් මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

20 January 2020

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා පත් කර තිබේ. ඒ මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ධූරයේ දිවුරුම් දුන්නේය.
 

More News..