අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස ඒ.එච්.එම්.ඩී නවාස් මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
20 January 2020
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස ඒ.එච්.එම්.ඩී නවාස් මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
20 January 2020
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා පත් කර තිබේ.
ඒ මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ධූරයේ දිවුරුම් දුන්නේය.



