අපේ හාමුදුරුවන්ගේ ඉඩමට මාසෙකට ආණ්ඩුවෙන් ලක්ෂ 13ක්
21 October 2021
අපේ හාමුදුරුවන්ගේ ඉඩමට මාසෙකට ආණ්ඩුවෙන් ලක්ෂ 13ක්
21 October 2021
මී කඩලා අත ලොවන්නේ නැති ‘‘අපේ හාමුදුරුවරු‘‘
වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා උර දී කටයුතු කළ අපේ හාමුදරුවෝ නමකට අයත් කොළඹ පිහිටි ව්‍යාපාරික ඉඩමක් ආණ්ඩුවට රු. ලක්ෂ 13ක මාසික කුලියට ලබා දීමට යන බවට වාර්තාවෙනවා.මේ ගැන කළ සොයා බැලීමේදී වාර්තා වන්නේ අපේ හාමුදුරැවෝ මේ ඉඩම මාසෙකට රුපියල් ලක්ෂ 13ක් වැනි ඉතා ඉහළ මිලකට ආණ්ඩුවෙ වැඩකට කුලියට දෙන්න යන බවයි.අපේ හාමුදුරුවන්ගේ මේ ඉඩමේ මීට පෙර වාහන අලෙවි සලක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව එය චීන අවන්හලකටදී තිබුණි. හදිසියේම අපේ හාමුදුරුවෝ අවන්හල් හිමි කරුවන්ගෙන් ඉඩම ඉල්ලා ඇත.