අධික වැසි තත්ත්වයත් සමග කොළඹ දැඩි රථවාහන තදබදයක්
මීට පැය කිහිපයක සිට කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග කොළඹ ප්‍රදේශ රැසකට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
ඒ අනුව කොළඹ කොටුව, පිටකොටුව, මරදාන, බොරැල්ල, පුරහල, බේස්ලයින් මාර්ගය, වෝඩ් පෙදෙස, හෝර්ටන් පෙදෙස, යූනියන් පෙදෙස, කොල්ලුපිටිය ඇතුළු තවත් ප්‍රදේශ රැසක මෙලෙස දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.