අද රාත්‍රියේ පායන තරු ත්‍රිත්වය
ලක්ෂ සංඛ්‍යාත තරගකරුවන් ප්‍රමාණයකින් ආරම්භ කළ දෙරණ ඩ්‍රීම් ස්ටාර් අවසාන කඩඉමට සේන්දු වී ඇත. අද(19) රාත්‍රි 7.00ට ඩ්‍රීම් ස්ටාර් කිරුළ වෙනුවෙන් නුවන්දිකා සේනාරත්න, ෆැලන් ඇන්ඩ්‍රියා සහ ගිහාන් බණ්ඩාර තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටී.