News

විශේෂ කැබිනට් රැස්වීමක් අද පස්වරුවේ කැඳවයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද පස්වරු 6.00ට විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා ඇත.

එය ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇත.