brand logoaward badge

අද පස්වරුවේ කාර්යාල දුම්රිය ප්‍රමාදයක්

20 September 2019

අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා අද (20) පස්වරුවෙත් කාර්යාල දුම්රිය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

More News..