අදත් දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි
09 June 2019
අදත් දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි
09 June 2019
කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේ ද තවදුරටත් පවතිනු ඇති බව එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥවරයා සඳහන් කළේය.
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට පැයට කිලෝමීටර් 60 – 65 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.