brand logo

අගමැති සිංගප්පූරුවට

12 June 2019

තුන්දින නිල සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. ගුවන් තොටුපල අප වාර්තාකරු සදහන් කළේ මීට සුළු වේලාවකට පෙර අග්‍රාමාත්‍යවරයා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත්ව ගිය බවයි
 

More News..